ලිංගික අපයෝජනයකට ලක් වූ දරුවෙක් ගැන ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

අපි කවුරුත් පලමු තැන දෙන්නේ ජීවිතයට. ලිංගික අපයෝජනයට ලක් වුනු දරුවෙක්ගේ මානසික සුවතාවය ගැන සැලකිලිමත් වෙලා ඒ දරුවා මානසිකව ශක්තිමත් කරලා ඉදිරියට යවන්න දෙමාපියෝ උත්සාහ කරන්නේ ඒ නිසයි. මේ වගේ අවස්ථාවක දරුවෙක් සම්බන්ධව අපි ක්‍රියාත්මක විය යුත්තේ මෙන්න මේ විදියටයි. ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *