ABOUT PEARS Login

About Pears

අම්මි, ඔබේ පුංචි පැටියාගේ සුමුදු සමට ඉහළම රැකවරණය දීමට Pears අපි සූදානම්!

වසර 60කට අධික කාලයක් පුරාවට ලාංකේය මව්වරුන්ගේ නොමද විශ්වාසය දිනාගත් Pears, පුංචි පැටවුන්ගේ සුමුදු සමට අවශය උපරිම රැකවරණය ගැන වෙනුවෙන්ම කැපවුණු සන්නාමයකි.

අම්මා කෙනෙකුට තම කිරිකැටියා යනු ලොව ඇති වටිනාම වස්තුවයි.

ඒ කිරිකැටියාගේ සුමුදු සමෙහි ස්වභාවික සුවපත් බව කිසිදු හානියකින් තොරව ආරක්ෂා කර ගැනීම සෑම මවකගේම එකම ප්‍රාර්ථනය වග අතර, Pears සැමවිටම උත්සාහ කරන්නේ මවකගේ ඒ බලාපොරොත්තුව ඉහළින්ම ඉටු කිරීමටයි.

අපගේ සෑම නිෂ්පාදනයක්ම ළදරු සත්කාර පිළිබඳ හසල දැනුමක් ඇති ජාත්‍යන්තර විශේෂඥයින්ගේ (Body Care Experts) පූර්ණ මගපෙන්වීම යටතේ නිර්මාණය වේ. දරුවෙකු හදා වඩා ගැනීමේ අභියෝගාත්මක මෙන්ම සුන්දර ගමනේද මවකට දැනෙන වගකීම් සහගත බව මනාව වටහාගන්නා Pears, ඇයට අවශ්‍ය නොසැලෙන විශ්වාසය සහ ශක්තිය ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටියි. විශේෂයෙන්ම, දරුවාගේ සුමුදු සමෙහි ආරක්ෂාව පිළිබඳව මවකගේ සිතේ ඇති වන සියුම් සැකසංකා දුරු කරමින් ඇයට උපරිම මානසික සැනසීමක් ලබාදීම අපගේ මූලික අරමුණයි.

Pears Banner

SLS

Certified

Pears නිෂ්පාදන පෙළ නිපදවනු ලබන්නේ Unilever සමාගමේ ISO 9001-2015 තත්ත්ව සහතිකය ලත් කර්මාන්ත ශාලාවක වන අතර, Pears නිෂ්පාදන SLS තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇත.ඔබේ පැටියාට සුරක්ෂිතම රැකවරණය ලබා දීම සඳහා ජාතන්තර ළමා රෝග විශේෂඥවරුන් විසින් නිෂ්පාදන සායනිකව පරික්ෂා කර තහවුරු කර තිබේ.එමෙන්ම ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සමග පවතින නිරන්තර බැදීම හේතුවෙන් Pears සන්නාමය මව්වරුන් අතර ඉහළ වෘත්තීය පිළිගැනීමක් දිනා ඇත.

විශේෂඥයින්ගේ විද්‍යාත්මක දැනුම සහ මවකගේ අපරිමිත සෙනෙහස එකට මුසු කරමින් නිර්මාණය කර ඇති Pears, තම දරුවාට හොඳම දේ ලබා දීමට වෙහෙසෙන සෑම මවකටම ලැබෙන ආදරය අත්වැලකි.

කිරි කැටියාගේ සමේ සුවපත් බව සහ ආරක්ෂාව පිළිබඳව නිරතුරුවම සැලකිළිමත් වන, දේශීය හා ජාතන්තර විශේෂඥ විශ්වාසය දිනූ Pears, අදටත් සුවහසක් ලාංකේය මව්වරුන්ගේ අංක එකේ තේමයි!

Follow along with us

Pears Products

Pears Sweet Princess Baby Cologne 100ml

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ (5)

100ml

Pears Pure and Gentle Baby Soap 90g

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ (4)

90g

Pears Flower Fairy Baby Cologne

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ (4)

100ml

Pears Bed Time Baby Cream

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ (5)

100ml

Pears Naturals Kokum Baby Soap

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ (5)

100g

💬 Chat