දරුවන් එක්ක බැලිය හැකි ටෙලි නාට්‍ය හදුනා ගන්නේ කෙසේද?

අද වෙද්දී ටෙලිනාට්‍ය වෙලාවට අම්මලා බබාලා කවුරුත් රූපවාහිනය ඉස්සරහා. ඒත් දැන් දැන් විකාශය වෙන බොහොමයක් ටෙලි නාට්‍යවල ප්‍රේම ජවනිකා, ගහමරා ගැනීම්, ප්‍රශ්නවල ඉවරයක් නෑ. මේ වගේ කතා දරුවන්ගේ මනසට සුදුසුද? දරුවන් එක්ක එකට බැලිය හැකි ටෙලි නාට්‍ය අපි හදුන ගන්නේ මෙන්න මෙහෙමයි. ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *