මව්පියන්ගේ ලිංගික කටයුත්තක් ඇස ගැටීම දරුවෙකුගේ මනසට හනියක්ද ?

අඹු සැමියන් අතර ඇති වෙන සබදතාවයන් බොහොම රහසිගත විය යුතු වුවත් ඇතැම් අවස්ථාවකදී නොසැලකිලිමත් කම නිසා එවැන්නක් දරුවෙක්ගේ ඇස ගැටෙන්න එහෙමත් නැත්නම් දරුවන්ට සැකයක් උපදවන තත්ත්වයක් ඇති කිරීමට පුලුවන්. කෙසේ වුවත් එය නොවිය යුත්තක්. අතපසුවීමකින් හෝ මවගේ සහ පියාගේ ලිංගික කටයුත්තක් ඇස ගැටීම දරුවෙකු තුල ඇති කරන්නේ කෙබඳු බලපෑමක්ද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *