මවගේ / පියාගේ නිරුවත දැකීම දරුවාගේ මනසට අනිසි බලපෑම් කරනවද?

පුංචි දරුවෝ එක්ක අද වෙද්දී අම්මලාට නාන කාමරයට යන්නවත් විවේකයක් නැහැ. බොහෝ අම්මලා දරුවත් අරගෙනම නානකාමරයට යන්න පුරුදු වෙලා. මෙවැනි අවස්ථාවක හෝ ඇඳුම් මාරු කරන අවස්ථාවක හෝ මවගේ/ පියාගේ නිරුවත දැකීම දරුවාගේ මනසට බලපෑම් කරන්නේ කොහොමද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *