කුද්දැටි ඉදිමීම නොසලකා හැරිය හැකි තත්වයක්ද?

කුද්දැටි ඉදිමීම ගැන අපේ ලොකු අවධානයක් නම් නැහැ. තුවාලයක් නිසා වෙන්න ඇති. ඔළුවේ උකුණෝ ඉන්න නිසා වෙන්න ඇති කියලා අපි නොසලකා හරිනවා වෙන්න පුළුවන්. ඒත් දිගින් දිගටම ඒ තත්ත්වය පවතිනවා නම් හෝ ඇති වෙනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *