ඇවිදීම ආරම්භ කරන මුල්කාලයේදී දෙපාවල ඇතිවන සන්කූලතා මොනවාද?

ඔබේ පුංචි පැටියා මුල් පියවර ඔසවන දවස දෙමාපියන් විදියට ඔබ ලබන්නේ අපිරිමිත සතුටක්. ඒත් යම් යම් සංකූලතා හේතුවෙන් ඇතැම් දරුවන්ගේ ඇති විය හැකි ගැටලුකාරී තත්ත්ව පිළිබඳව අපිට නොසලකා හරින්න බැහැ. දෙමාපියන් විදියට අප කළ යුතු වන්නේ එවැනි සංකූලතා හඳුනා නිසා අවස්ථාවේ වෘත්තීමය සුදුසුකම් සපිරි අයෙකුගෙන් උපදෙස් පැතීමයි.

කසුනි චන්දිමා මහත්මිය -භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *