ආරක්ෂාව ගැන කවදාවත් අමතක නොවෙන අභියෝගයක්… ඔබත් සූදානම්ද?

ආරක්ෂාව පුරුද්දක් කරගන්න එක අපි කාගේත් ජීවිතවලට බොහොම වැදගත් වෙනවා.
ජිවිතේ අභියෝග හමුවේ පලනොයන ශක්තිමත් හිතක් තියෙන හැමෝම ආරක්ෂා චාරය චැලේන්ජ් එකත් නොබියව බාරගනි කියලා අපි හිතනවා.
බලන්න, මේ #arakshacharaya චැලේන්ජ් එක බාරගන්න ඔබටත් පුලුවන්ද කියල.

 

TAGS: