බෝතලය, කෝප්පය දරුවන්ට හොඳ නැද්ද?
ජීවිතයේ අත්දකින විවිධ සිදුවීම්, ජීවිතයට අනාගතයට කෙබදු බලපෑමක් එල්ල කරන්නේද යන්න සොයා බැලීමට කුඩා දරුවකුට අප විසින් කරනු ලබන බලපෑමක්, ජීවිතයට බලපාන අන්දම පිළිබඳ විමසුමක් ලෙසින් අපි මේ ලෙස දරුවන්ගේ මුල් ළමා වියේ හුරුවක්, පුරුද්දක් දෙස විමසුම් ඇසින් බලමු. එනම් ළදරුවා වැඩෙත්ම මාස 2 – 3 දී පමණ දෑතින් යමක් අල්ලා ගැනීමට උත්සහ දරයි. එසේම […]
ගර්භාෂය පහත්වීම කල්තියා හඳුනා භෞතචිකිත්සාවෙන් සුවකරගන්න
වයස්ගත වීමත් සමගම කාන්තාවන් මුහුණ දෙන තත්ත්වයක් ලෙස ගර්භාෂය පහත් වීම හඳුන්වා දිය හැකියි. මේ ලිපිය හරහා අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ගර්භාෂය පහත් වීම, එයට හේතු මෙන්ම ඒ සඳහා වූ භෞත චිකිත්සක ප්‍රතිකාර පිළිබඳව කාන්තා ඔබව දැනුවත් කිරීමටයි. ගර්භාෂය පහත්වීමට හේතුව කුමත්ද? ශ්‍රෝණි පත්ලේ මාංශ පේශීන් සහ පටක දුර්වල වීම නිසා ගර්භාෂයේ පිහිටීම අස්ථායි […]
වැජිනිස්මස් තත්ත්වයට භෞත චිකිත්සාවෙත් ප්‍රතිකාර ඇති බව ඔබ දැන සිටියාද?
වැජිනිස්මස් ගැන ඔබ අසා ඇති. සමහර විට ඔබ ඒ තත්ත්වයට මුහුණ දුන් අයෙක් විය හැකියි. එසේත් නැතිනම් කිසිවෙකුට කියාගත නොහැකිව හිතේ හිර කරන් ඉන්න විසදුමක් නැති වේදනාත්මක අත්දැකීමක් විය හැකියි. ඇතැම් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මේ තත්ත්වය නිරාකරණය කර ගැනීමට නම් මූලිකව සිදු විය යුත්තේ ඒ පිළිබඳව අදාල විශේෂඥයන් වෙත යොමු වීමයි. කෙසේ වුවද වැජිනිස්මස් […]
අලුත් තාත්තාගේ දිනපොතෙන්….
අලුත් තාත්තාගේ දිනපොතෙන්…. ජුලි 20 : අද මට දුවෙක් උපන්නා… රෝහල් ගතවීම කියන්නේ මගේ ශබ්දකෝෂයේ අඩුවෙන්ම පාවිච්චි වෙච්ච වචනයක්. මං හිතන්නේ අචිනිට දරුවා ලැබෙන්න ආවට පස්සෙ තමයි මම වැඩියෙන්ම රෝහල් වල කරක්ගහන්න පටන් ගත්තේ. දරුවා ලැබෙන්න අපි තෝරගත්ත පුද්ගලික රෝහලේ, සූතිකාගාරයට මට යන්න පුළුවන් කියලා දැනගත්තම, ඇත්තටම මම ටිකක් බයත් වුණා. මොකද මං මළාට […]
අම්මාගේ පියයුරේ දරු පැටියා වෙනුවෙන් කිරි නිපදවෙන්නේ කොහොමද?
දස මසක් කුස හොවා මෙලොවට බිහිකරන කිරි කැටියාගේ පෝෂණය වෙනුවෙන් අම්මාගේ රුහිරු කිරට හැරෙන බව අපි ඕනේ තරම් අහලා තියෙනවා. සොබා දමේ විස්මය ජනක සිදුවීමක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැහැ. දසමසක් කුස හොවා සිටි කිරි කටියා මෙලොවට බිහිවීමත් සමගම දරුවා දැකීමෙන් දරුවාගේ හඬ ඇසීමෙන් දරුවා කෙරෙහි උපදින ආදරය නිසාවෙන් ඔක්සිටොසින් ප‍්‍රතීකය උත්තේජනය වී කිරි නිපදවීම […]
අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වීම වලක්වා ගැනීමට
අද බොහෝ මව්පියන් නගන චෝදනාවක් තිබෙනවා. ඒ තමයි අපේ දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා කිසිම දෙයක් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න කැමැති නැහැ. “හැම තිස්සේම ඉන්ටර්නෙට් එකේ…” මේ චෝදනාව අද හැම පවුලකටම බලපාන තත්වයක්.ඇත්තටම දරුවන් මේ තත්වයට පත් වීමට බලපාන හේතු තිබෙනවා. ඉස්සර කාලයේ පවුලක් අතර බොහොම සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඊට බලපාන ලද එක් හේතුවක් තිබෙනවා. අද […]
ගුණ දම් පිරි දරුවෙක් හදන්න, ඔබ කළ යුතු දේවල් මෙන්න
පොඩ්ඩො හැදෙන්නෙ අපි දිහා බලාගෙන.මේ කියමන කොයිතරම් ඇත්තක්ද කියල මේක කියෙව්වම ඔයාලටම තේරුම්ගන්න පුලුවන් වෙයි. අද සමාජයේ දරුවො වැරදි කරනකොට අම්මල තාත්තල දරුවන්ට සැර වැර කරල ඒ වැරද්ද හදන්න උත්සාහ කරනව අපි ඕන තරම් දැකල තියනව නේද? ඒත් ඔයාල කාට හරි හිතුණද කිසිම දෙයක් නොතේරෙන පොඩි දරුවෙක් උපතින් මේ කිසිම දෙයක් අරගෙන එන්නෙ වත්, එයාල […]
ආරක්ෂාව ගැන කවදාවත් අමතක නොවෙන අභියෝගයක්… ඔබත් සූදානම්ද?
ආරක්ෂාව පුරුද්දක් කරගන්න එක අපි කාගේත් ජීවිතවලට බොහොම වැදගත් වෙනවා. ජිවිතේ අභියෝග හමුවේ පලනොයන ශක්තිමත් හිතක් තියෙන හැමෝම ආරක්ෂා චාරය චැලේන්ජ් එකත් නොබියව බාරගනි කියලා අපි හිතනවා. බලන්න, මේ #arakshacharaya චැලේන්ජ් එක බාරගන්න ඔබටත් පුලුවන්ද කියල.