ඔබත් පුංචි දරුවාට හිතුමතේ බෙහෙත් දෙනවාද?

වෛද්‍යවරයෙක් බෙහෙත් නියම කරද්දි කෑමට පෙර පසු කියලා සඳහන් කරනවා. ඒ වගේම දින ගාණක් නිසි මාත්‍රාවක් සටහන් කරනවා. සමහර වෙලාවට අමතක වීම් අතපසු වීම් නිසා අපි මේ දේවල් නොසලකා හරිනවාත් විය හැකියි. ඒත් අපිට හිතෙන හිතෙන විදියට දරුවන්ට බෙහෙත් දෙන්න සුදුසු ද කියලා දැනගන්න එක හරිම වැදගත්.

ළමා රෝග විශේෂඥ, රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *