පුංචි දරුවන්ටත් ක්ෂයරෝගය ඇති විය හැකිද?

ක්ෂය රෝගය පිළිබඳව ඇත්තටම අද වන විට වැඩි අවධානයක් දෙමාපියන් තුළ නෑ කිව්වොත් නිවැරදියි. අන්න ඒ නිසාම අපි හිතුවා අපේ පුංචි දරුවන් ඉන්න අම්මලා ඒ ගැන දැනුවත් කිරීම වඩාත් සුදුසුයි කියලා. අපි සැලකිල්ලක් නොදැක්වුවත් ක්ෂය රෝගය කියන්නේ අදටත් අපේ රටේ පවතින රෝග තත්ත්වයක්. අපි බලමු අපේ පුංචි දරුවන්ටත් ක්ෂය රෝගය ඇති විය හැකිද කියලා.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *