දරුවෙකුට බඩ එළියේ යාම/වමනය ඇති වෙන්න හේතු මොනවාද?

බඩේ අමාරුවක් කියන්නේ පුංචි දරුවෙක්ට ටිකක් අපහසු තත්ත්වයක්. දිගින් දිගටම වමනය බඩඑළියේ යාම ඔවුන්ට දරාගන්න බැහැ. මේ වගේ වෙලාවක කෑම කන්න, දියර වර්ගයක් පානය කරන්න දරුවෝ කොහෙත්ම කැමති නැහැ. ඉතිං අම්මලා විදියට අපි මොකද කරන්නේ?

ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *