දරුවාගේ කොදුඇටපෙල නීරෝගීව තබාගැනීමට අප කල යුත්තේ කුමක්ද?

අපිට කැමති කැමති විදියට අපේ සිරුර හසුරුවන්න ගියොත් බොහොමයක් රෝග තත්ත්වවලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. මොකද වැරදි ඉරියව් වගේම වැරදි හැසිරීම් රටා තමයි අපේ සිරුරේ අසාමාන්‍ය තත්ත්වවලට හේතු වෙන්නේ. මේ පැහැදිලි කිරීම ඔබේ දරුවා වෙනුවෙන් ගෙන එන්නේ අන්න ඒ නිසාමයි.

කසුනි චන්දිමා මහත්මිය,භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *