කුඩා වියේ දරුවන්ට ඇතිවන ඇස්මා තත්වය සුව කළ හැකිද?

ඇස්මා කියන තත්ත්වය දරුවෙක්ට ඇති වුණාම ඒකෙන් පීඩාවට පත් වෙන දරුවාව දකින දෙමාපියෝ දරුවාටත් වඩා පීඩා විඳිනවා. හැම අම්මෙක්ටම තාත්තෙක්ටම හිතෙනවා ඇති වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණු ලෝකේ මේක නිට්ටාවට හොඳ කරන්න බැරිද කියලා. තවත් සමහරු කියනවා පුංචි කාලේ හැදුනම ලොකු වෙද්දී ඇරිලා යනවා කියලා. මේ හැමදේම ගැන හරියටම දැනගනිමු.

ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක- අපේක්ෂා රෝහල, මහරගම

TAGS: