අලුත උපන් බිලිඳාගේ නාභිය සුව වීම ගැන ඔබ දැනගත යුතු කරුණු

අලුත උපන් දරුවාගේ නාභිය සුව අතට හැරීම සහ ඇති විය හැකි හර්නියා තත්ත්වය ගැන ඔබ දැනුවත්ද? චූටි පැටියෙක් ඉපදුණාම එයාගේ පෙකෙණිය අලුත් අම්මා කෙනෙක්ට ලොකු ගැටලුවක්. සමහර බබාලගේ පෙකෙණිය අඩද්දී ඉහළට එසවෙනවා. ඒ ඇයි?
TAGS: