අම්මා වැඩිපුර ආදරේ නංගිට. මට පොඩ්ඩක්වත් ආදරේ නෑ..

අම්මා වැඩිපුර ආදරේ නංගිට, මට පොඩ්ඩක්වත් ආදරේ නෑ. ලොකු දුව හැම නිතරම එහෙම කියනවා නම් අම්මලා තාත්තාලා මොකද කරන්නේ? අක්කලා නංගිලා අම්මාව බෙදාගන්න බැරිව කොච්චරවත් රණ්ඩු නේද? මේ තත්ත්වය දෙමාපියන්ටත් වෙලාවකට හරිම හිසරදයක්. එහෙමයි කියලා දරුවන්ගේ හිත් රිදවන්න බැහැනේ. එහෙම නම් එයාලගේ හිත සැනසෙන විදියට වැඩිහිටි අපිම වෙනස් වෙමු නේද?

SHOW LESS

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *