බහතෝරන වියේ දරුවෙකුට භාෂා දෙකක් යොදා කතා කිරීම සුදුසුද?-Speech Pathologist Nimeera Weeraratne

ඇතැම් නිවෙස්වල මව පියා එක් භාශාවකිනුත් රැක බලාගන්නන් තවත් භාෂාවකිනුත් දරුවා අමත්නවා. බහතෝරන වියේ දරුවෙකුට මෙසේ භාෂා දෙකක් යොදා ගනිමින් කතා කිරීම සුදුසුද? දවල් දවසේ අච්චිත් එකක් සිංහලෙන් කතා කරන පුංචි පුතාට වැඩ ඇරිලා අම්මා, තාත්තා ගෙදර ආව ගමන් අහන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. බහතෝරන දරුවෙක් වුණු ඔයාගේ පුංචි බබාට එක භාෂාවක්වත් හරියට බැරි වෙයිද කියලා හිතුණේ නැද්ද?

SHOW LESS

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *